හෙරොයින් කිලෝ 8ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
April 27, 2024 11:38 am
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් මිලියන 160ක් බව පැවසෙයි.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකි.