ඩයනා කට අරියි

ඩයනා කට අරියි

May 9, 2024   04:55 pm

පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය සහභාගී වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින් නරඹන්න.

රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කළේය.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.