ජනාධිපති ලේකම් කාර්යාල සේවකයින්ට දැනුම්දීමක්

ජනාධිපති ලේකම් කාර්යාල සේවකයින්ට දැනුම්දීමක්

September 21, 2023   11:41 am

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම් දී තිබේ.

අදාළ දැනුම්දීම වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් නිකුත් කර ඇත.

එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන බවත් ඒවා මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජ උත්සාහයන් බවත් වැඩබලන ජනාධිපති ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.