මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

June 26, 2024   05:08 pm

මරදානේ සිට මොරටුව බලා ධාවනය වෙමින් පැවැති දුම්රියක් අද (26) පස්වරුවේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දැනුම්දෙයි.