‍අයවැය ඉලක්ක

‍අයවැය ඉලක්ක

November 14, 2022   02:02 pm

අයවැය යෝජනාවල සපුරා ගැනීමට නියමිත ඉලක්ක පහත සඳහන් වේ.

*7% -8%ක ආර්ථික වර්ධනයක්

*ජාත්‍යන්තර වෙළඳාමෙන් දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස 100%කින් ඉහළ නංවා ගැනීම.


*2022 - 2032 දක්වා නව අපනයන මගින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක්.


*ඊළඟ වසර 10 තුළ වාර්ෂිකව ඩොලර් බිලියන 3කට වඩා වැඩි ඍජු විදේශ ආයෝජන.


*ඉහළ කුසලතාවයෙන් යුත් ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ශ්‍රම බළකායක් ඉදිරි වසර 10 තුළ දී නිර්මාණය කර ගැනීම.

*2048 වෙද්දි සංවර්ධන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අයවැය යෝජනා මගින් අවශ්‍ය කටයුතු සිදුකරනවා.