ඉදිරි දින කිහිපයේ ගාලු යන අයට නිවේදනයක්

ඉදිරි දින කිහිපයේ ගාලු යන අයට නිවේදනයක්

September 2, 2022   05:56 pm

සීනිගම ‍‍ඓතිහාසික ශ්‍රී මහ දෙවොල් දේවාලයේ මහ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර ඇත.

හෙට (03) සිට 06 වනදා දක්වා මෙම සීමාකිරීම් සිදුකරන බව පොලීසිය දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින්,