පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය 9ක්

පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය 9ක්

June 13, 2022   09:11 am

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය 9ක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත එම විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇත.

ඒ අනුව ධාවනය වන දුම්රිය පිළිබඳ විස්තර පහතින් දැක්වේ.