ශානිගෙන් FR පෙත්සමක්

ශානිගෙන් FR පෙත්සමක්

December 9, 2020   09:01 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ නීතිඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමිනි.