ජනපති ජාතිය ඇමතූ පසු ජනතාවගෙන් ප්‍රතිචාර

ජනපති ජාතිය ඇමතූ පසු ජනතාවගෙන් ප්‍රතිචාර

June 26, 2024   10:14 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) රාත්‍රියේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එම ප්‍රකාශයෙන් පසු රටේ ඇතැම් ස්ථානවල සැමරුම් පැවැත්වුණි.