හෙට පාසල් පැවැත්වීම ගැන දැනුම්දීමක්

හෙට පාසල් පැවැත්වීම ගැන දැනුම්දීමක්

June 26, 2024   09:49 pm

හෙට (27) දිනයේ සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 

මේ අතර අද (26) දිනයේදී පොලීසිය ගුරු විදුහල්පතිවරුන්ට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් හෙට දිනයේ සමස්ත පාසල් පද්ධතිය වසා දමන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.