මහේල ඉල්ලා අස්වෙයි

මහේල ඉල්ලා අස්වෙයි

June 26, 2024   07:37 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධන මහතා ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.