නිරෝධායන නීති කැඩු ප්‍රවීන රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩු ප්‍රවීන රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

November 20, 2020   10:17 am

නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රවීන රංගන ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන පොලිසිය විසින් මෙම රංගන ශිල්පියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකාර රංගන ශිල්පියාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.