බැඳුම්කර සිද්ධියට අදාල වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීම සුදුසුයි-කථානයක

බැඳුම්කර සිද්ධියට අදාල වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීම සුදුසුයි-කථානයක

January 21, 2020   01:34 pm

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව කථානායක කරූ ජයසූරිය මහතා අද(21) දැනුම් දුන්නේය.

අද පස්වරු 01.00ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් පසු කථානායකවරයා මේ බව දැනුම් දී තිබේ.