විපක්ෂ නායක ධුරය රනිල්ට දෙන්නැයි අකිලගෙන් ඉල්ලීමක්

විපක්ෂ නායක ධුරය රනිල්ට දෙන්නැයි අකිලගෙන් ඉල්ලීමක්

November 21, 2019   01:49 pm

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකරයා ලෙස පත් කරන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අදාළ ලිපිය යොමුකර  ඇති බව සඳහන්.