කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
November 2, 2025 05:18 pm
වර්ෂාවෙන් ප්‍රමාද වී ආරම්භ වූ එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වාඩ් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
වර්ෂාව හේතතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම පැය දෙකකින් ප්‍රමාද වුවද, තරගය පන්දුවාර 50 තරගයක් ලෙසින්ම පැවැත්වේ.
