header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වර්ජනයට සහාය දක්වා හෙට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට කළු කොඩි
වර්ජනයට සහාය දක්වා හෙට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට කළු කොඩි
Mobitel 1278

හෙට (30) දිනයේ රාජ්‍ය ආයතන රැසක ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට සංකේතාත්මකව පමණක් එක්වීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, හෙට දිනයේදී ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට කළු කොඩි ප්‍රදර්ශනය කරමින් සහ තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව පාරිභෝගික ජනතාව දැනුවත් කරන බැනර් ප්‍රදර්ශනය කරමින් එම විරෝධතාවට සහාය පළ කිරීමට නියමිතය.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ, ඉන්ධන බෙදුම්කරුවන් මුහුණ දී සිටින ආර්ථික ගැටලු සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (29) පැවති විධායක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවය.

එහිදී එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවෙන් බෙදුම්කරුවන්ට හිමිවන වට්ටම් මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වන බවත්, එම තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ආදායම සියයට 50කට වඩා අඩුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තත්ත්වය හමුවේ ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාම පවා අසීරු වී ඇති බවය.

එමෙන්ම, දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ද අකාර්යක්ෂම මට්ටමක පවතින බවත්, සැපයුම් කටයුතු අඛණ්ඩව සිදු නොවීම හේතුවෙන් බෙදුම්කරුවන් තවදුරටත් ගැටලුවලට මුහුණ දී සිටින බවත් කෝසල විදානආරච්චි මහතා පැවසීය.

කෙසේ වෙතත්, මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් අමාත්‍යවරයා විසින් ලබන දෙසැම්බර් 3 වැනිදා අවස්ථාවක් ලබාදී ඇති බැවින්, එම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සංගමය අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, එතෙක් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, සාමාන්‍ය පරිදි ඉන්ධන ඇණවුම් කිරීම සහ බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවත් ය.

ඒ අනුව, දෙසැම්බර් 3 වැනිදා අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ලැබෙන ප්‍රතිඵල අනුව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී  නිරාවරණය කරයි | Ada Derana

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී නිරාවරණය කරයි | Ada Derana

පොඩි වැස්සටත් ලොකුවට යටවෙන ගාල්ලේ පාරවල් | Ada Derana

පොඩි වැස්සටත් ලොකුවට යටවෙන ගාල්ලේ පාරවල් | Ada Derana

පඩි මදි කියන අයට හඳුන්නෙත්ති දීපු උත්තරේ..."අපි වැටුප් නොලබා වැඩ කරනවා..." | Ada Derana

පඩි මදි කියන අයට හඳුන්නෙත්ති දීපු උත්තරේ..."අපි වැටුප් නොලබා වැඩ කරනවා..." | Ada Derana

''රෑට පොඩි අඩියක් ගැහුවට පස්සේ කියෙව්වේ රනිල්ගේ පොතද?'' | Ada Derana

''රෑට පොඩි අඩියක් ගැහුවට පස්සේ කියෙව්වේ රනිල්ගේ පොතද?'' | Ada Derana

 ''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

 වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

 රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

 අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

 දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

 යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

 හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

 ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය