
වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල පෝශක ප්රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
එම නිසා අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර එම ජලය කිරිදිඔයට මුදා හැරීම නිසා කිරිදිඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.



















































