header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
LAUGFS ගෑස් පාරිභෝගිකයින්ට සුබ පණිවුඩයක් - ඉදිරියේ දී නැව් 3ක් ලංකාවට
LAUGFS ගෑස්  පාරිභෝගිකයින්ට සුබ පණිවුඩයක් - ඉදිරියේ දී නැව් 3ක් ලංකාවට
Mobitel 1278

2026 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට LPG ගෑස් නැව්ගත කිරීම් තුනක් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම නිවේදනය කරයි.

මීට අමතරව, හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීමට අදාළ අනුමැතීන් ලබාගැනීමට බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද සමාගම සඳහන් කරයි.

වර්තමාන ගෑස් සැපයුම් බාධා හේතුවෙන් පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සිය කනගාටුව පළ කරන ලාෆ්ස් සමාගම, සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව කැපවී සිටින බව අවධාරණය කරයි.

නොවැම්බර් මාසයේ ළඟාවීමට අපේක්ෂිත LPG නැව්ගත කිරීම

OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය): නොවැම්බර් 12 - 14

Geogas සැපයුම්කරු (කොළඹ වරාය): නොවැම්බර් 15 - 17

OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය): නොවැම්බර් 24 - 28


මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ප්‍රවාහන බාධා හේතුවෙන් ගෝලීය LPG සැපයුම් දාමයට බලපෑම් එල්ල වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ සැපයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් ලාෆ්ස් සමාගම විසින් හම්බන්තොට මෙට්‍රික් ටොන් 30,000ක ගබඩා ධාරිතාවකින් යුත් ආනයන හා අපනයන පර්යන්තය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 65ක ආයෝජනයක් සිදු කර ඇති බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, ආයෝජන මණ්ඩලයේ (BOI) 'Commercial Hub' රාමුව යටතේ පවතින කොන්දේසි සහ අතීතයේ ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් ප්‍රතිඅපනයන මට්ටම් පවත්වාගෙන යාමට බාධා ඇති වීම නිසා, මෙම පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීම සීමා වී තිබු බව එම සමාගම පවසයි.

හම්බන්තොට පර්යන්තය දේශීය සැපයුම් සඳහා මාස තුනක තාවකාලික අවසරයක් ඉල්ලා ඇති බව ඔවුන් පවසයි.

එමෙන්ම දැනට පවතින Hub තත්ත්වයෙන් ඉවත්ව, අදාළ බදු සහ තීරුබදු ගෙවීමට යටත්ව පර්යන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් ක්‍රමවේද සකස් කරමින් පවතින බව එම සමාගම සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත, අවශ්‍ය අනුමැතීන් සතියක් ඇතුළත ලබාදීමට පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දී ඇති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා තහවුරු කර ඇතත්, මෙතෙක් අදාළ අවසර ලැබී නොමැති බවයි එම සමාගම පෙන්වා දී ඇත්තේ.

මේ අතර, 2027 ජනවාරි මාසයේ සිට කොළඹ වරාය වෙත සෘජුව LPG ගෙන්වීම සඳහා නව ටෙන්ඩරයක්ද කැඳවා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

තානාපති හෝ ජාත්‍යන්තර මට්ටමින් පවතින කටයුතු සම්බන්ධයෙන්, ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් යන සමාගම් අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) විසින් සම්බාධක පනවා නම් කරන ලද ආයතන නොවන බව සමාගම වැඩිදුරටත් පැහැදිලි කරයි.

අදාළ නියාමන අනුමැතීන් ලැබීමෙන් පසු ගෑස් බෙදාහැරීම් ක්‍රමානුකූලව යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ලාෆ්ස් සමාගම පාරිභෝගිකයන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.

Open
MostRead
Mobitel 1278
VideoStories
පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...