
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව එළැඹෙන 25 වන දින ප්රකාශ කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
පාස්කු ඉරිදා ප්රහාර මාලාවට අදාළ විමර්ශනවලට සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වෙත මෙම විදේශ ගමන් තහනම පනවා තිබුණි.




















































