header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
'අග්බෝ' සොයන මෙහෙයුමේ දෙවන දිනය ඇරඹේ
'අග්බෝ' සොයන මෙහෙයුමේ දෙවන දිනය ඇරඹේ
Mobitel 1278

'අග්බෝ' ඇතා සොයා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකරන සෝදිසි මෙහෙයුම් අද (19) දෙවන දිනටත් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, අද පෙරවරු 7.15ට පමණ නාච්චාදූව වැව් රක්ෂිතය ආශ්‍රිතව මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා යුද හමුදා සෙබළුන් 50 දෙනෙකු සහභාගී වී සිටිති.

21 වන පාබළ සේනාංකයේ නිලධාරීන් සිව්දෙනෙකුගේ නායකත්වයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්‍රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු නිලධාරීන් ඊට එක්ව සිටිති.

ඊයේ (18) දිනයේදී ඒරුවැව ප්‍රදේශයේ සිට ඒ-9 මාර්ගය හරහා ගමන් කර නාච්චාදූව වැව් රක්ෂිතය දෙසට අග්බෝ ඇතා ගමන් කළ බවට ලැබුණු තොරතුරු මත අද එම රක්ෂිතය ආවරණය කරමින් සෝදිසි මෙහෙයුම් සිදුකෙරේ.

මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩ්‍රෝන යානයක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා දෙකක් ද යොදා ගැනීමට නියමිතය.

අග්බෝ ඇතා සොයා දින කිහිපයක් පුරා සිදුකරන මෙහෙයුම් සම්බන්ධයෙන් අදහස් දක්වන වනජීවී නිලධාරීන් පවසන්නේ ඇතා මද කිපුණු තත්ත්වයක පසුවන අතර වේගයෙන් ගමන් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, අග්බෝ ඇතාට කිසියම් අනතුරක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව සමීප නිරීක්ෂණයකින් අනතුරුව තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි වනජීවී නිලධාරීහු විශ්වාසය පළ කරති.

මේ අතර, තිරප්පනේ අඩවි වනජීවී බීට්ටු කාර්යාලයේ අඩවි සහකාර බුද්ධික අතුකෝරල මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් ද මෙහෙයුම් සඳහා මඟපෙන්වීම ලබාදෙමින් සිටිති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්