header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
''අධිකරණය ලබාදෙන තීරණ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අපි සලකනවා'' - ජනපති
''අධිකරණය ලබාදෙන තීරණ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අපි සලකනවා'' - ජනපති
Mobitel 1278

අධිකරණ පද්ධතිය මගින් ලබාදෙන තීරණ රටේ නීතිය පිළිබඳ නිවැරදිම තීරණ වන බවත්, එම සියලු තීරණවලට රජයක් ලෙස තමන් යටත් වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අධිකරණය ලබාදෙන තීන්දුවලින් ඔබ්බට වෙනත් තීරණ තමාගෙන් බලාපොරොත්තු වී පළක් නොමැති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අද (18) බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ නීතියේ අවසන් වගවිභාගය සිදුකරන්නේ අධිකරණය වන බවය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යම් තීන්දුවක් දුන් පසු එය ඉවත් කරන ලෙස ඉල්ලා කෑගැසීමෙන් පළක් නැති බවත්, ඉන් නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා නොහැකි බවත් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

එනිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ බලය අදාළ ආයතන වෙත ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නීතියේ සමානාත්මතාවක් නොමැති රටක අනාගත පරපුරට ආරක්ෂාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නීතිය ඉදිරියේ සැමදෙනාම සමාන විය යුතු බවත්, මෙතෙක් කල් තමන් වෙත නීතිය ක්‍රියාත්මක නොවනු ඇතැයි සිතූ අය වෙතට පවා මේ වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සඳහන් කළේය.

එමෙන්ම ලෝකයේ ප්‍රබලතම ශ්‍රම වෙළෙඳපොළට ගැළපෙන පරිදි නිර්මාණශීලී දරුවෙකු බිහිකිරීම සඳහා පැරණි ඒකාකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ද මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.

ඒ සඳහා පාසල්වලට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දී ඇති අතර ඉදිරියේදී එම කටයුතු වඩාත් පුළුල් කරන බවත්, පාසල් 6,000කට අධික සංඛ්‍යාවකට මේ වන විට අධිවේගී ෆයිබර් තාක්ෂණික සබඳතා ලබාදීමට කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර නීතිය බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය සහ පාතාලය මේ දක්වා ව්‍යාප්ත වූ අතර දේශපාලන රැකවරණ මත ඒවා පවත්වාගෙන ගිය බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සිය රජය යටතේ එවැනි ක්‍රියාදාමයන්ට කිසිදු අවස්ථාවක් නොමැති අතර, මත්ද්‍රව්‍ය සහ පාතාලය මුලිනුපුටා දැමීම සිය රජයේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මගින් හෙරොයින් කිලෝ 2,484ක්, අයිස් කිලෝ 3,301ක් සහ කොකේන් කිලෝ 297ක් පොලිස් භාරයට ගෙන ඇති බවද ජනපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

T-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර් 105ක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර, රට අනාගත පරපුරට ආරක්ෂිත තැනක් කිරීමට නම් මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් මුළුමනින්ම තුරන් කළ යුතු බව ද ජනපති අවධාරණය කළේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිදු කුමන්ත්‍රණයකට ගොදුරු නොවන බවත්, ජාතිවාදයට හෝ ආගම්වාදයට ඉඩ නොතබා ජාතික සමගිය හා ආගමික සංහිඳියාව සහිත රටක් ගොඩනගන බවත්ය.

එමෙන්ම මහජන දේපළ සොරකම් කළ සහ වංචා දූෂණවලට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර, අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත්, කුමන්ත්‍රණකාරී බලවේගවලට රට විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්