header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වැසි තත්ත්වය හමුවේ පුද්ගලයින් 7,600කට අධික පිරිසක් බලපෑමට

Mobitel 1278

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුද්ගලයින් 8000ක ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව සැප්තැම්බර් 19 වැනි දින සිට අද (19) දින දක්වා පවුල් 2,106කට අයත් පුද්ගලයින් 7,651ක් ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති බවය.

මෙම කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 20කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 183ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් පුද්ගල මරණ 8ක් සහ තුවාල ලැබූවන් 12ක්ද වාර්තා වී ඇති බවත් පෙන්වා දී ඇති එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ එක් අයෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වී ඇති බවය.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 26ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 1,390ක්ද වාර්තා වී තිබේ.

ඒ හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 02ක් තුළ පවුල් 13කට අයත් පුද්ගලයින් 46ක් සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හමුවේ පවුල් 41,725කට අයත් පුද්ගලයින් 137,953ක් පීඩාවට පත්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, මන්නාරම, මාතලේ, මොනරාගල, මුලතිව්, පොළොන්නරුව, වව්නියාව වන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක මෙම පිරිස වාර්තා වී ඇත.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක පවුල් 32,688කට අයත් පුද්ගලයින් 110,174කට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්