
රඳවාගෙන ප්‍රශ්නකරමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගෙ මහතා අධිකරණ වෙත ඉදිරිපත් කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය 06 වනදා අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගෙන් මෙම මස 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.
මහින්ද කහඳගම මහතා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී ඔහුව අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්විය.



















































