header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර HIV වෛරසය පැතිරීම ඉහළට

Mobitel 1278

මෙරට HIV වෛරසය වැළඳුණු රෝගීන් බහුල වශයෙන් වාර්තා වී ඇත්තේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් අතර බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා හමුවේ මේ වන විට පවතින වාර්තා අනුව කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් අතර රෝගය පැතිර ඇති බවට වාර්තා පෙන්වා දෙන බවත්ය.

මෙරටින් HIV වෛරසය වැළැඳුණු රෝගීන් වාර්තා වීම වසරින් වසර වැඩි අගයක් ගන්නා බව පසුගියදා ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය අනාවරණයක් සිදුකළාය.

එහිදී ඇය පැවසුවේ මෙම රෝගය කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බවය.

අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධව තවදුරටත් කරුණු පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය හරහා යම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාද පවත්වන බවත් HIV වෛරසය පැතිරීම මෙයටත් හේතුවක් විය හැකි බවය.

පසුගිය 2025 වසරේදී මෙරටින් HIV වෛරසය වැළඳුණු රෝගීන් 874ක් වාර්තා වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වසරේ එම රෝගීන් ප්‍රමාණය ඉක්මා ගොස් නැති නමුත් රෝගීන් වැඩිවිය හැකි යැයි අනුමානයක් පවතින බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"2025 වර්ෂයට සාපේකෂව මේ වසරේදී වාර්තා වීම වැඩිවිය හැකි යැයි යම් අනුමානයක් පවතිනවා. ගිය වසරේදී නව රෝගීන් 874ක් වාර්තා වෙලා තිබුණා තාම ඒක ඉක්මවා ගිහිල්ලා නෑ. නමුත් ඒ ගැන අපි සැලකිලිමත් වෙමින් ඉන්නවා. කාන්තාවන්ට වඩා පිරිමින් අතර රෝගය පැතිරීම වැඩිවෙලා තියෙනවා. එකෙත් හඳුනාගෙන තියෙනවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් අතර තමයි මෙය වැඩිපුරම පවතින්නේ කියලා. සහ මීට අමතරව හෙපටයිටීස් බී වාර්තාවීමකුත් තියෙනවා ඒ අය අතර. මේ පිළිබඳව අපි අදාළ කොටස් දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඔබ දන්නවා සමාජ මාධ්‍ය හරහා යම් යම් කණ්ඩායම් ඒකරාශි වෙලා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කරන සාද පැවැත්වෙනවා. සමහර අවස්ථාවලදි පොලිසිය වැටලීම් කරනවා. ඒවාත් එක්ක මේකට සම්බන්ධයක් පැවැතිය හැකි යැයි විශ්වාසයක් පවතිනවා. මේ සම්බන්ධව අපේ දෙමව්පියන්, වැඩිහිටියන්, තරුණ තරුණියන් අවධානයෙන් ඉන්න ප්‍රශ්නයක් පැන නගිමින් පවතිනවා. ඒක අප්‍රිකාව වගේ දරුණු තත්ත්වයක් නෙමෙයි නමුත් එක්කෙනෙක් හරි අලුතින් වැඩිවෙනවා කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

Lassana Flora
Spotlight
තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්