header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කල්බදු වාහන පවරාගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රම ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
කල්බදු වාහන පවරාගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රම ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
Mobitel 1278

මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී පවතින නීති මත කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මූල්‍යකරණය යටතේ ලබා ගත් යම් දෙයක් වේ නම් එය නැවත ලබා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණයට යටතේ 27 වෙනි වගන්තියේ පැහැදිලි කර ඇති බවය.

ඒ අනුව මේ සම්බන්ධව අදාළ බදු දෙන්නා විසින් ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුවත් කළ යුතු බවත් ඒ හරහා නැවත පවරාගැනීමේදී පොලිස් සහාය ලබා ගැනීමට ද හැකියාව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් නීති ප්‍රතිපාදන ප්‍රකාරව අයුතු ඇතුළුවීමක් හෝ බලහත්කාරයෙන් ලබා ගැනීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"අපි මතක් කරන්නට අවශ්‍යයි කල්බදු සමාගම්, මූල්‍ය සමාගම් විසින් වාහන ඇතුළු කල්බදු මූල්‍යකරණයට යටත්කර ඇති උපකරණයක සන්තකයට ලබා ගැනීමට ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව විධි විධාන වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණය යටතේ 27 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මෙහිදී බදු දෙන්නා විසින් අදාළ උපකරණය අයිති ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත එම අයිතිවාසිකම පිළිබඳව පෙර දැනුවත් කළ යුතුව තිබෙනවා. මෙම දැනුම්දීම හරහා මෙම බදු දෙන්නා විසින් එම අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේදී යම් සාමය කඩවීමක් වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකුගේ ඒ අවශ්‍ය සහාය ලබා දී ඒ අවශ්‍ය පියවර ගැනීමටත් හැකියාව තියෙනවා.

විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම උපකරණය සන්තකයේ ඇති අයගේ යම් කිසි ප්‍රතිරෝධය පෑමක් නොමැති නම් කිසිදු සාමය කඩවීමක් නොවී බදු දෙන්නාට ඒ උපකරණය තමා සන්තකයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් එම උපකරණය තමා සන්තකයට ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිරෝදයක් එල්ල වූ අවස්ථාවේදී බදු දෙන්නා විසින් ඊට අදාළව දිසා අධිකරණයේ පිහිට පැතිය යුතුයි. සමහර අවස්ථාවලදී මෙම දිසා අධිකරණයේ පිහිට නොපතා මේ ප්‍රතිපාදනවලට පරිභාහිරව ක්‍රියා කිරීම මගින් විශේෂයෙන් බදු දීමනාකරු හො ඔහුගේ නියෝජිතයෙකු විසින් නෛතික තත්ත්වය මුහුණ පෑමටත් සිදුවෙනවා. මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමේදී සාපරාධී වරදක්, අපරාධමය වරදක් නිර්මාණය වුවහොත්, අපි කතාවෙන කොල්ලකෑමක් වශයෙන් හෝ සාපරාධී අයුතු ඇතුළ්වීමක් හෝ බලෙන් ලබා ගැනීමක් වූ විට ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු