header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
'DJ චතු' පදිංචිව සිටි සුඛෝපභෝගී නිවසක් වටලයි
'DJ චතු' පදිංචිව සිටි සුඛෝපභෝගී නිවසක් වටලයි
Mobitel 1278

මත්ද්‍රව්‍ය ඇසුරුම්කර බෙදාහැරී සහ මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා විවිධ ලාංඡන මුද්‍රණය කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'DJ චතූ' නමැත්තා කුලී පදනම පදිංචිව සිටි පානදුර, නල්ලූරුව ප්‍ර දේශයේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසක් පොලීසිය ඊයේ (25) සවස වටලා තිබේ.

එහිදී එම නිවස තුළ තිබී හොරයින් තොග වශයෙන් සැපයීමේදී සාම්පල් පෙන්වීම සඳහා සකස් කළ කුඩා පැකට් 5ක්, එම මත්ද්‍රව‍්‍ය ඇසුරුම් කිරීම සඳහා මුද්‍රණය කළ කඩදාසි හා ඒවා මුද්‍රණයට යොදා ගැනීමට  නියමිත විශේෂිත කඩදාසි තොගයක්, කඩදාසි කපන යන්ත්‍රයක් සොයාගෙන ඇත.

තවද එම නිවස තුළ සවිකර තිබූ කැමරා පද්ධතිවල මෙමරි කාඩ්, ජංගම දුරකථන 3ක් හා රන් ආලේපිත ස්වර්ණාභරණ තොගයක් ද පොලිස් භාරයට ගැනුණි

මෙම නිවස කුලී පදනම මත ලබා ගත්තද නිරතුරුම වසා තිබෙන බවත්, එය සැකකටයුතු බවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට රහසිගත තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතා, නිලධාරීන් කණ්ඩායමක් යොඳවා අදාළ නිවස පරීක්ෂා කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ විදේශ ගතව සිටින පරිමාණ මත් ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම විදේශගතව මෙහෙයවන රන්දික නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයකු වන ' Dj චතු' නමැත්තා සිය අනියම් බිරිඳ සමග මෙම නිවස මාසිකව රු.  70,000 මුදලකට කුලී පදනම මත ලබාගෙන පදිංචිව සිට ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර, සෝදිසි වරෙන්තුවක් ලබාගෙන අදාළ නිවස වැටලීමට ලක්කර ඇත.

එහිදී සිදුකළ සෝදිසි කිරීමේදී නිවසේ කාමරයක  විශාල ප්‍රමාණයේ තිර සවිකර විදේශ රටවල සිටින පුද්ගලයන් හා සෘජුවම සම්බන්ධ විය හැකි ලෙස සන්නිවේදන තාක්ෂණික උපකරණ සවිකර තිබෙන අයුරු නිරීක්ෂණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

තෙමහල් නිවසේ පහත මහලේ සිට ඉහළ මහල දක්වා ස්ථාන ගණනාවකට, නිවස තුළ හා පිටත පෙනෙන අයුරින් CCTV කැමරා සවිකර, ජංගම දුරකථන හරහා අධීක්ෂණය කිරීමේ හැකි අයුරින් එම කැමරා පද්ධති සකස් කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

පොලිස් භාරයට ගත්තා රන් පැහැති ආභරණ පරික්ෂා කිරීමෙන් අනතුරුව ඒවා රන් භාණ්ඩ නොවන බවට අනාවරණය වීමෙන් අනතුරුව ඒවා චතු නැමැත්තාගේ මවට බාරදීමට කටයුතු කර තිබේ.

කෙසේ නමුත් සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක් යොදවා ඇත.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

 කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

 කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

 අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු