
2002 වසරේදී පැවති ආසියානු ක්‍රීඩා උලෙළේදී සුසන්තිකා ජයසිංහ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ තත්පර 11.15ක දක්ෂතාවක් දක්වමින් පිහිටුවා තිබූ තරග වාර්තාව අද (25) බිඳ වැටුණි.
ඒ චීනයේ චෙන් යුජී එම ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 11.06ක දක්ෂතාවක් දක්මින් එහි රන් පදක්කම දිනා ගැනිමත් සමගය.




















































