header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මෙතෙක් වාර්තා වූ ලොව උණුසුම්ම මාසය...
මෙතෙක් වාර්තා වූ ලොව උණුසුම්ම මාසය...
Mobitel 1278

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ලොව උණුසුම්ම මාසය ලෙස පසුගිය අගෝස්තු මාසය වාර්තා වී ඇති බව විද්‍යාඥයෝ  පවසති.

යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය (C3S) ප්‍රකාශ කළේ, අගෝස්තු මාසයේදී පෘථිවියේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටමට වඩා 1.5°Cකින්  ඉක්මවා ගොස් ඇති බවය.

පසුගිය මාසය දී ලොව පුරා දැඩි දේශගුණික තත්ත්වයන් සහ ආපදා වාර්තා විය. නේපාලයේ සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයේ සිය ගණනකගේ ජීවිත බිලිගත් නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් සඳහා දේශගුණික විපර්යාස බලපා  ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මීට අමතරව, ඉන්දුනීසියාවේ සිට ග්‍රීසිය සහ බෙල්ජියම දක්වා ලැව්ගිනි පැතිර ගිය අතර, හංගේරියාව සහ රුමේනියාව දැඩි නියඟයකට මුහුණ දී ඇත.

2015 පැරිස් දේශගුණ ගිවිසුම යටතේ දේශගුණික විපර්යාසවලින් සිදුවන දැඩි ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් උත්සාහ කිරීමට ප්‍රතිඥා දුන් සීමාව වන්නේ, දශක ගණනාවක සාමාන්‍යයක් ලෙස මනිනු ලබන සෙල්සියස් අංශක 1.5ක උෂ්ණත්වයයි.

2025 නොවැම්බර් මාසයෙන් පසු ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය කාර්මික විප්ලවයට පෙර මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5 ඉක්මවා ගිය පළමු මාසය අගෝස්තු මාසයයි.

ගෝලීය මතුපිට වායු උෂ්ණත්වය සෙල්සියස් අංශක 16.96 ක් ලෙස සටහන් වෙමින්, පසුගිය මාසය 2023 ජූලි මාසය සමඟ එක්ව වාර්තාගත ඉතිහාසයේ ලොව උණුසුම්ම මාසය ලෙස සම විය.

මිනිසුන් කාර්මික පරිමාණයෙන් තෙල්, ගල් අඟුරු සහ වායු දහනය කිරීමට පටන් ගැනීමට පෙර, එනම් 19 වන සියවසේ පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා මෙය සෙල්සියස් අංශක 1.65 කින් වැඩි වීමකි.

මෙම ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් නිකුත් වන විමෝචනය දේශගුණික විපර්යාස සඳහා ප්‍රධාන හේතුව වේ.

පෘථිවියේ සාගර මෙන්ම ධ්‍රැවීය ප්‍රදේශ හැර අනෙකුත් සාගර මතුපිට උෂ්ණත්වය ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව කොපර්නිකස් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana