
ලබාදීම ප්‍රමාද වී ඇති සියලුම වාහන අංක තහඩු මාස 6ක කාලයක් තුළ ලබා දී අවසන් කරන බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පැවසුවේ සියලු අංක තහඩු ලබාදීමෙන් අනතුරුව එතැන් සිට වාහනයක් ලියාපදිංචි කර සතියක් ඇතුළත අංක තහඩු ලබා දීමට කටයුතු කරන බවයි.
අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

















































