header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
Sep 09, 202612:01 PM
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
Mobitel 1278

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණි.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදිය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා පිළිගැනීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ දී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.

ඒ සඳහා මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා මහතා මෙන්ම මෙරට වෙසෙන ඉන්දීය ජාතිකයින් රැසක් එක්ව සිටියහ.

සන්තෝෂා ජා - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්

“මෙය ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රථම ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සංචාරයයි. එම නිසා මෙම සංචාරය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනවා. මෑත වසරවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දක්නට ලැබුණු රාජ්‍යතාන්ත්‍රික හුවමාරු අතරට මෙම සංචාරය තවත් පරිච්ඡේදයක් එක් කරනවා. මෙම සංචාරයන් අපගේ සබඳතාවයට නව ජවයක් සහ ශක්තියක් ලබා දී ඇති බව කිව යුතුයි. එය අප අතර සබඳතා ඉතා ඉහළ තලයකට ඔසවා තිබෙනවා. ”

රාජ්නාත් සිං - ඉන්දීය ආරක්ෂක අමාත්‍ය

“ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන ඕනෑම අවස්ථාවක ඔවුන්ට සහය වීමට ඉන්දියාව සූදානම්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සංස්කෘතික සහ ශිෂ්ඨාචාර සබඳතාව ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනයට ශක්තිමත් පදනමක් සපයනවා. ඉන්දු - ශ්‍රී ලංකා ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේදී ඉන්දීය ඩයස්පෝරාව ඉටුකරන කාර්යභාරය වැදගත්. ඔවුන් දෙරට අතර පාලමක් තනන පිරිසක් ලෙසයි මා දකින්නේ.”

MostRead
Mobitel 1278
VideoStories
පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana