header logo
Vallibel FD
උණුසුම් පුවත්
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන ජිනීවා මානව හිමිකම් සැසියේදී අවධානයට
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන ජිනීවා මානව හිමිකම් සැසියේදී අවධානයට
Mobitel 1278

අද පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිල සැසිවාරයට ගෝලීය ශ්‍රී ලංකා සංසඳය නියෝජනය කරමින් මිලින්ද රාජපක්ෂ මහතා සහභගී වුණි.

එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ විපක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කරගනිමින් දේශපාලනික පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සිදුවන බවය.

"ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ අත්‍යවශ්‍ය සංවරණ සහ තුලන හමුවේ එල්ල වී ඇති බරපතල හා උග්‍ර වන තර්ජන පිළිබඳව අපි අපගේ දැඩි කනස්සල්ල පළ කරමු. විධායකයේ අසීමිත බලපෑම මගින්, ශ්‍රී ලංකා ජනරජය ගොඩනඟා ඇති මූලික අගයන් ක්‍රමානුකූලව හීන කරමින් පවතී.

නාමල් රාජපක්ෂ වැනි විපක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කරගනිමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් හරහා දේශපාලනික පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පැහැදිලිවම පෙන්නුම් කෙරේ. හිටපු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සල්ලේ මහතා අඛණ්ඩව රඳවා තබා ගැනීම මගින් මෙය තවත් උග්‍ර වන අතර, එමගින් අධිකරණ අධීක්ෂණය සහ නිසි නීතිමය ක්‍රියාපටිපාටියේ පවතින බරපතල අඩුපාඩු ඉස්මතු වේ.

මෙවැනි අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමේ ක්‍රියාමාර්ග, බන්ධනාගාරවල පවතින අධික තදබදය තවදුරටත් දැඩි ලෙස උග්‍ර කිරීමට හේතු වේ. මෑතකදී සිදු වූ මාරාන්තික බන්ධනාගාර කැරලි මගින් සියලුම රැඳවියන්ගේ ජීවිතවලට තර්ජනයක් වන පරිදි පවතින අමානුෂික තත්ත්වයන් නිරාවරණය විය.

සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස නිල කාලය අතරතුර වෙනස් කරමින්, අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන සහ යුක්තිය පරිපාලනයට බාධා කරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පද්ධතිමය අවදානම තවදුරටත් වර්ධනය වේ.

ස්වාධීන විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරුන් පිළිබදව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවා ඇති පරිදි, මෙයින් අධිකරනය කෙරෙහි විධායකයේ අනුග්‍රහය සහ බලපෑම නිර්මාණය වේ. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ පෙත්සම්කරුවන්ට පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව නොදීම සහ වාචික පිළිතුරු දැක්වීමේ අයිතිය අහිමි කිරීම මගින් සිදු වූ බරපතල ක්‍රියාපටිපාටික දෝෂ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය මගින් ද පෙන්වා දී ඇත.

අවසාන වශයෙන්, ආණ්ඩුවේ මෙම සමස්ත ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින්, විරුද්ධ අදහස් දැක්වීමට ඇති අයිතියට සහ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට සෘජු තර්ජනයක් එල්ල කරයි.

ශ්‍රී ලංකාව පිළිබඳ සක්‍රීය අධීක්ෂණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අපි මෙම මණ්ඩලයෙන් සහ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිමු."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana