
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් වාර්තාව මීට සුළු වේලාවකට පෙර ඉදිරිපත් කෙරුණි.
එහි මහ කොමසාරිස්වරයා මෙරට සිදු කළ සංචාරයෙන් අනතුරුව සිදු කරන ලද අධ්‍යයනකින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
එම වාර්තාවෙන් මෙරට මානව හිමිකම් තත්ත්වය, වගවීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය කෙරෙහි ජාත්‍යන්තර අවධානය යළිත් යොමු විය හැකිය.


















































