
UPDATE:11.04
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.
ඒ මහතා අද (08) උදෑසන 10ට පමණ අල්ලස් කොමිසමට පැමිණියේය.
ඒ එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීමට සඳහාය.
UPDATE:10.00
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.

















































