header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
2026 බදු ආදායම් ඉලක්කයෙන් 61%ක් මේ වනවිට රැස් කරගෙන අවසන්
Aug 17, 202612:20 PM
2026 බදු ආදායම් ඉලක්කයෙන් 61%ක් මේ වනවිට රැස් කරගෙන අවසන්
Mobitel 1278

2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී ඇති රුපියල් බිලියන 2,402ක බදු ආදායම් ඉලක්කයෙන් මේ වනවිට සියයට 61ක පමණ ප්‍රමාණයක් රැස් කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (බදු ප්‍රතිපත්ති සහ නීති සම්පාදන) කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.

“අද දෙරණ BIG FOCUS" වැඩසටහන එක්වෙමින් නන්දන කුමාර මහතා ඒ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට බදු ආදායම් රැස්කිරීම සියයට 16කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව, 2026 වසර සඳහා ලබාදී ඇති ඉලක්කගත බදු ආදායම සම්පූර්ණයෙන් ළඟා කර ගැනීමට හැකියාව ඇති බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශ්වාස කරන බවද නන්දන කුමාර මහතා පැවසීය.

මේ අතර, බදු දැල පුළුල් කිරීම සඳහා පසුගිය කාලසීමාව තුළ විවිධ ක්‍රියාමාර්ග ගත් බවද ඔහු සඳහන් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පුද්ගල ආදායම් බදු ලිපිගොනු මිලියන 1.2ක් හෙවත් ලක්ෂ 12ක් පමණ විවෘත කිරීමට හැකිවී ඇති බව නන්දන කුමාර මහතා පැවසීය.

ස්වේච්ඡාවෙන් බදු ලියාපදිංචි වූ පිරිස් මෙන්ම බලාත්මක ලියාපදිංචි කිරීම හරහා ලියාපදිංචි කළ පිරිස්ද එම සංඛ්‍යාවට ඇතුළත් වන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, බදු ගෙවීම සඳහා සමාගම් 130,000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති සහ නීති සම්පාදන කොමසාරිස් නන්දන කුමාර මහතා,

"2026 අවුරුද්දට අපිට ඉලක්කයක් දීලා තිබුණා රුපියල් බිලියන 2402ක. මේ වෙනකොට අපි 60% ඉක්මවලා මේ ආදායම එකතු කර ගෙන තියෙනවා. ඒ කියන්නේ 61%ක් වෙනවා. මේ වෙනකොට ආදායම රැස්කිරීම සාපෙක්ෂව අපි අරගත්තොත් ගිය අවුරුද්දට සාපේක්ෂව 16%ක විතර වැඩියෙන් අපි ආදායම් රැස්කරගෙන තියෙනවා. ඒ අපි විශ්වාස කරනවා 2026 අවුරුද්දේ ඉලක්ක ගත ආදායම ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා දෙපාර්තමේන්තුවට.

"පසුගිය කාලසීමාව තුළ බදු ගෙවන්න සංඛ්‍යාව පුළුල් කර ගැනීමේ අවශ්‍යතාවක් තිබුණා ඒ නිසා විවිධ ක්‍රියාමාර්ග දේශීය අදායම් දෙපාර්තමේන්තු විදිහට අනුගමනය කළා එකේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙනකොට මිලියන 1.2ක් ඒ කියන්නේ ලක්ෂ 12 පුද්ගල ආදයම් බදු ලිපිගොනු ප්‍රමාණයක් විවෘත කර ගැනීමට හැකියවයක් ලැබුණා."

මේකට විවිධ ප්‍රවේශයවන් අපි අනුගමනය කළා එකක් තමයි ස්වෙච්ඡාවෙන් ලිපදිංචි වුණ බදු ගෙවන්න සංඛ්‍යාවක් මේ තුළ ඉන්නවා. තවත් කොටසක් බලාත්මක ලියාපදිංචි කිරීම හරහා ලියාපදිංචි කළා. එකේ ප්‍රතිඵලයක් ලෙස වාර්තා ඉදිරිපත් කිරීම සඳහා පුද්ගලයින් හැටියට අපි ගත්තොත් මිලියන 1.2 ඒ කියන්නේ ලක්ෂ 12ක ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා ඉන්නවා. සමාගම් 130,000කට වැඩි ප්‍රමායණයක් මේ වෙනකොට ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ බදු ගෙවීම සඳහා බදු දැල පුළුල් කිරීම කියලා අදහස් කරන්නේ බදු ගෙවනන් තමන්ගේ ආදායම් සීමාව ඉක්මලා තියෙනවානම් ස්වෙච්ඡාවෙන් ලියපංදිචි විය යුතුයි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ