header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉබෝලා නිසා කොංගෝවේ අගනගරයේ මහජන රැස්වීම් තහනම් කෙරේ
Jun 29, 202609:59 PM
ඉබෝලා නිසා කොංගෝවේ අගනගරයේ මහජන රැස්වීම් තහනම් කෙරේ
Mobitel 1278

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මාරාන්තික වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගනුවර වන කින්ෂාසා ඇතුළු තවත් ප්‍රදේශ තුනක මහජන ඒකරාශී වීම් සහ රැස්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට ඉබෝලා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ අගනුවර සිට කිලෝමීටර 1,800ක් පමණ දුරින් පිහිටි නැගෙනහිර පළාත් තුනකින් වුවද, මිලියන 18ක ජනගහනයක් වෙසෙන කින්ෂාසා අගනුවරට වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බැවින් රජය මෙම තීරණය ගෙන ඇත. අගනුවරට අමතරව වෛරසය ව්‍යාප්ත වූ පළාත්වලට මායිම්ව පිහිටි ප්‍රදේශවලටද මෙම තහනම පනවා තිබේ.

කෙසේ වෙතත්, කොංගෝ රාජ්‍යයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙම තහනමට එරෙහිව දැඩි විරෝධය පළ කර ඇත. ඔවුන් චෝදනා කරන්නේ ලබන ජූලි 8 වැනිදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනක් මර්දනය කිරීම සඳහා රජය සෞඛ්‍ය හේතූන් මුවාවෙන් සිදුකළ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස මෙය හැඳින්විය හැකි බවය.

අගනුවරින් මෙතෙක් නිල වශයෙන් රෝගීන් වාර්තා වී නැතත්, කොංගෝවේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථානයක සේවය කර නැවත ප්‍රංශය බලා ගිය ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙකු ඉබෝලා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඔහු සිය රට බලා යාමට පෙර කින්ෂාසා අගනුවර හරහා ගමන් කර ඇති බව අනාවරණය වීමත් සමඟ බලධාරීන් දැඩි ලෙස කලබලයට පත්ව ඇත. ඒ අනුව වෛරසය බලපෑ ප්‍රදේශවල සිට පැමිණෙන සංචාරකයන් සඳහා දින 21ක නිරෝධායන කාලසීමාවක්ද රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේදී පමණක් නව ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,274ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 360කි. මීට අමතරව අසල්වැසි උගන්ඩාවෙන්ද ආසාදිතයන් 20 දෙනෙකු සහ මරණ 2ක් වාර්තා වී තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ