header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,000 පනී
Jun 29, 202612:28 PM
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,000 පනී
Mobitel 1278

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මධ්‍යයේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ.

ඊයේ දිනය වනවිට ගතවූ ජූනි මාසය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී ඇති තිබූ අතර ඒ සමගින් වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 53,000 ඉක්මවා ගියේය.

ඒ අනුව වසරේ 25 වන සතිය වනවිට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙසින් නම්කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය අද උදෑසන නිකුත් කළ වාර්තාවට අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දිනය දක්වා දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,159කි.

ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 31කි.

වසරේ ගෙවුණු මුල් මාස 05 තුළම මාසිකව ඩෙංගු රෝගීන් වාර්තාවීම දස දහසට අඩු මට්ටමක පැවතියද, ජුනි මාසයේ ගෙවීගිය දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී තිබේ.

වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ පළාත ලෙස බස්නාහිර පළාතෙන් රෝගීන් 27,833ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතාත්මකව 52.36%කි.

පවතින තත්ත්වය මධ්‍යයේ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවීම වැළැක්වීමට සහ මදුරු කීටයින්, පිලවුන් විනාශ කිරීමට අවට පරිසරය පිරිසිදු කිරීම පිළිබඳ දැඩි අවදානය යොමුකරන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවට දැනුම්දෙයි.

ඒ අනුව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් ඩෙංගු මර්ධනය සඳහා අවට පරිසරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සංවිධානය කර තිබුණි.

මේ අතර ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරින් 100කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ඊයේ තවත් ශ්‍රමදානයක් පැවැත්වුණි.

ඒ ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේයි.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana