header logo
SLIC
උණුසුම් පුවත්
දකුණු පළාතේ ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමක
Jun 28, 202604:03 PM
දකුණු පළාතේ ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමක
Mobitel 1278

දකුණු පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමකට ළඟා වෙමින් පවතින බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එම්.ජී.එස්. පණ්ඩිතරත්න මහතා පවසයි.

ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ මාස 06 තුළ පමණක් දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 7,969 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෞඛ්‍ය අංශ විසින් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ දකුණු පළාතේ නිවාස 100ක් පරීක්ෂා කළහොත් ඉන් නිවාස 20කම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවය.

මෙම තත්ත්වය හමුවේ දකුණු පළාතේ ග්‍රාම නිලධාරි වසම් 50කට වැඩි සංඛ්‍යාවක් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, විශේෂයෙන්ම වෙරළ කලාපයේ සිට කිලෝමීටර් 10ක පමණ සීමාව තුළ රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙන්නේ ජන ඝනත්වය අධික වීම සහ ජනතාව විසින් අක්‍රමවත් අයුරින් කසළ බැහැර කිරීම මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බවය.

දකුණු පළාතේ දිස්ත්‍රික්ක අතුරින් ඩෙංගු රෝගයේ වැඩිම වර්ධනයක් සහ වැඩිම බලපෑමක් පෙන්නුම් කරන්නේ මාතර දිස්ත්‍රික්කයෙනි.

ඒ අනුව සමස්ත රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් රෝගීන් 3,573 දෙනෙකුම වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වේ.

මෙයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ මාතර නාගරික බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 909කි.

මීට අමතරව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 430 දෙනෙකු සහ දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 410 දෙනෙකු වාර්තා වී ඇත.

මාතරට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් 2,925 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 373දෙනෙකු ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයෙන් ද, තවත් රෝගීන් 314 දෙනෙකු බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ද වාර්තා වී තිබේ.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,471ක් වන අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට වේ.

ඒ අනුව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 334ක් සහ කටුවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 206ක් වාර්තා වී ඇත.

මෙම උවදුරෙන් දකුණු පළාතේ ජන ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ඩෙංගු මර්ධන වැඩසටහන් ගණනාවක් මේ වන විටත් දියත් කර තිබේ.

කෙසේවෙතත් පවතින අනතුරුදායක තත්ත්වය පාලනය කිරීමට නම් දැනට සියයට 20ක්ව පවතින මදුරු කීටයන් සහිත නිවාස ප්‍රතිශතය, සියයට 05ක් දක්වා අඩු කරගත යුතු බව වෛද්‍ය පණ්ඩිතරත්න මහතා අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව