header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලෝකයේ අංක එකට ආ තාවිට තවත් ජාත්‍යන්තර පදක්කම් ත්‍රිත්වයක්
Jun 18, 202602:16 PM
ලෝකයේ අංක එකට ආ තාවිට තවත් ජාත්‍යන්තර පදක්කම් ත්‍රිත්වයක්
Mobitel 1278

වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවේ තාවි සමරවීර , ජාත්‍යන්තර තරඟාවලි ද්විත්වයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් සිය යුරෝපා තරඟ සංචාරය නිමා කර අද (18) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි තාවි සමරවීර, සිය මව සමඟ අද උදෑසන 08.45ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණ තිබුණි.

ලෝක ශ්‍රේණිගත කිරීම් තරඟාවලි 3ක් ඉලක්ක කරගනිමින් පැවැති මෙම සංචාරයේදී තාවි ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසය අලුත් කරමින් සුවිශේෂී දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

කොසෝවෝ රාජ්‍යයේ ප්‍රිස්ටිනා හි මැයි මස 22 වනදා සිට 25 වෙනිදා දක්වා පැවැති තරඟාවලියේ දී, ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩකයෙක ලෙස ප්‍රථම වතාවට වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන වයස් කාණ්ඩ දෙකෙහිම අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබීමට තාවි සමත් විය.

එහිදී ඔහු 11න් පහළ අංශයෙන් රන් පදක්කම සහ 13න් පහළ අංශයෙන් රිදී පදක්කම දිනා ගත්තේය.

නෝර්වේ රාජ්‍යයේ සැන්ඩිෆියුට් හි මැයි 30 වෙනිදා සිට ජුනි 02 වෙනිදා දක්වා පැවැති තරඟාවලියේදී වයස අවුරුදු 13න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට තාවි සමත් වූ අතර, තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් තරඟ වැදුණු 15න් පහළ අංශයේ "හොඳම ක්‍රීඩකයන් 08 දෙනා" අතරට පැමිණීමට ද ඔහුට අවස්ථාව හිමිව තිබේ.

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11න් පහළ අංශයේ පෙරමුණේ පසුවන තාවි සමරවීර, දකුණු ආසියානු කලාපයේ වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටියි.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ