header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රාජ්‍ය පොසොන් උත්සවය ගැන රජයෙන් තවමත් දැනුම්දීමක් නෑ - මිහිතලේ හිමි
Jun 14, 202603:29 PM
රාජ්‍ය පොසොන් උත්සවය ගැන රජයෙන් තවමත් දැනුම්දීමක් නෑ - මිහිතලේ හිමි
Mobitel 1278

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මේවන තෙක් රජය පාර්ශ්වයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව මිහින්තලා රජමහ විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජයෙන් සහාය නොදැක්වූව ද තමන්ට හැකි උපරිමයෙන් මිහිඳු පෙරහැර සහ පොසොන් උත්සවය කිසිදු අඩුවක් සිදුනොකර පැවැත්වීමට තමා කටයුතු කරන බවද ධම්මරතන හිමි වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

"ජනාධිපති කාර්යාලයෙන්, බුද්ධශාසන අමාත්‍යාංශයෙන් හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. ජනාධිපතිතුමා මේ පිළිබඳව දන්නවා දැයි මම දන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ දැනුවත් වීම පිණිස මම මෙලෙස කියනවා. ජනාධිපති කාර්යාලයෙන් හෝ වෙනත් කිසිදු ආයතනයකින් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. දිස්ත්‍රික් ලේකම්වරයා තමාට ඇති බලතන අනුව මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී දෙනවා, අද වනතුරුත් මට එවැනි කිසිදු දැනුම්දීමක් ලැබී නැත. කිසිවෙකු පැමිණ උත්සව සංවිධානයක් පිළිබඳව සාකච්ඡා කරලා නෑ.

ශ්‍රී ලංකාවේ පවත්වන ප්‍රධාන රාජ්‍ය උත්සව තියෙන්නේ 3යි. ඉන් එකක් නිදහස් උත්සවය, අනෙක් උත්සව දෙක වෙසක් සහ පොසොන් උත්සවය. ඉතිං අනෙක් උත්සව දෙක සංවිධානය කරන ආකාරය සහ මේ උත්සවය පවත්වන ආකාරය පිළිබඳව ජනතාව හොඳින් තේරුම් ගනී. අපට කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමට අවශ්‍යතාවක් නෑ. ඔවුන් මෙය කළත් නොකළත් අප මේ කටයුත්ත සිදුකරනවා. එබැවින් මෙවර පැවැත්වෙන රාජ්‍ය උත්සවයක් පිළිබඳව මම කිසිවක් දන්නේ නෑ.

රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබා දෙන බව කියයි. නමුත් මෙය අනාදිමත් කාලයක සිට ඕනෑම රජයකින් සිදුකරන සාමාන්‍ය ක්‍රියාවලියක්. එම මුදල ස්වයංක්‍රීයවම (Automatically) ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලැබෙනවා. ඒ ලක්ෂ 50න් විතරක් මිහිඳු පෙරහැර කරන්න බෑ. එබැවින් කුමන හෝ ක්‍රමයකින් මුදල් සොයාගෙන මම මිහිඳු පෙරහැර කරනවා. මෙම පූජෝත්සවය කිසිදු අඩුවක් නොමැතිව ඉටු කිරීමට මම පියවර ගන්නවා, ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මම රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

https://www.youtube.com/watch?v=nNO0G2nCX5k
MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..