header logo
SLIC
සයුරෙන් එතෙර
මොබෝ සම්මාන උළෙලේ නිර්මාතෘ කන්යා කින්ග් දිවි ගමනට සමුදෙයි
Jun 05, 202605:00 PM
මොබෝ සම්මාන උළෙලේ නිර්මාතෘ කන්යා කින්ග් දිවි ගමනට සමුදෙයි
EDEX

බ්‍රිතාන්‍ය සංස්කෘතියට කළු ජාතික සංගීතඥයන්ගේ දායකත්වය වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කළ මොබෝ සම්මාන උළෙලේ නිර්මාතෘ කන්යා කින්ග් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 57 වැනි වියේ පසු වූ බව වාර්තා වේ.

ඇය වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 'Music of Black Origin' (Mobo) සම්මාන උළෙලේ නිර්භීත නිර්මාතෘවරිය ලෙස වන අතර, මෙම සම්මාන උළෙලේ 30 වැනි සංවත්සරය මෙම වසරේ මුලදී මැන්චෙස්ටර් හිදී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය.

කන්යා කින්ග් බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගයක් හේතුවෙන් පීඩා විදිමින් සිට ඇති බවද සඳහන්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට