header logo
SLIC
සයුරෙන් එතෙර
නේපාලයේ පාසල් ඉදිකරන්න ඉන්දියාවෙන් මුදල්
May 29, 202605:34 PM
නේපාලයේ පාසල් ඉදිකරන්න ඉන්දියාවෙන් මුදල්
EDEX

නේපාලයේ දිස්ත්‍රික්ක 8ක පාසල් 14ක් ඉදිකිරීම සඳහා නේපාල රුපියල් මිලියන 560.2ක මුදලක් ලබාදීමට ඉන්දියාව පොරොන්දුවී තිබේ.

භූ කම්පනවලින් හානියට පත්වූ ප්‍රදේශවල පාසල් ඉදිකිරීම සඳහා මෙම මුදල් ලබාදෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කත්මණ්ඩු නුවර පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඉන්දීය රජයෙන් ලැබෙන නේපාල රුපියල් මිලියන 560.2ක ආධාර මුදල යටතේ නේපාලයේ දිස්ත්‍රික්ක 8ක මෙම පාසල් 14 ඉදිකිරීම සඳහා නේපාල අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති 'මධ්‍යම මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකකය ගිවිසුම් අත්සන් කර ඇති බවය.

නේපාලය තම ඉතිහාසයේ දරුණුතම භූ කම්පනයට මුහුණ දුන්නේ 2015 වසරේදී වන අතර, එයින් පුද්ගලයන් 9,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් විය.

මෙම පාසල් ඉදිකරනු ලබන්නේ භූ කම්පනවලට ඔරොත්තු දෙන ප්‍රතිසංස්කරණ සඳහා වන නේපාල රජයේ ප්‍රමිතීන්ට අනුකූලවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට