සජින් වාස් අධිකරණයට

සජින් වාස් අධිකරණයට

March 31, 2026   11:35 am

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (31) අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

මේ වන විට අදාළ නඩු කටයුත්ත සිදු වෙමින් පවතී.