header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවලට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතයි - ඉරානය
Mar 26, 202601:15 PM
ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවලට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතයි - ඉරානය
Mobitel 1278

ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවල නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබාදුන් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ප්‍රකාශ කර තිබේ.
‍
මුම්බායි හි පිහිටි ඉරාන කොන්සල් ජනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, ඉන්දියාවට අමතරව චීනය, රුසියාව, ඉරාකය සහ පාකිස්තානය වැනි මිත්‍ර රටවල නෞකා සඳහා ද මෙම අවසරය හිමිව තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ගෝලීය වශයෙන් තෙල්, ගෑස් සහ පොහොර ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී ඇති බවත්, එය වහාම විවෘත කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා කළ ඉල්ලීමෙන් පසුව ඉරානය මෙම තීරණය ගෙන ඇත.

මහලේකම්වරයා අවධාරණය කළේ බටහිර ආසියාවේ පවතින යුද්ධය වහාම අවසන් කිරීම මෙවැනි ආර්ථික බලපෑම් අවම කර ගැනීමට ඇති හොඳම මඟ බවයි.

මේ අතර, ඊයේ (25) නිව්යෝර්ක් හි පිහිටි ඉරාන දූත මණ්ඩලය සඳහන් කළේ "සතුරු නොවන" ඕනෑම නෞකාවකට හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කළ හැකි බවය.

එහෙත් එම නෞකා ඉරානයට එරෙහි ආක්‍රමණවලට සම්බන්ධ නොවිය යුතු අතර, ඉරානය පනවා ඇති ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.

කෙසේ වෙතත්, ඉරාන ආරක්ෂක කවුන්සිලය නිවේදනය කර ඇත්තේ මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය හරහා නෞකා ගමන් කිරීමේදී අද සිට "ඉරාන නිලධාරීන් සමඟ පූර්ව සම්බන්ධීකරණයකින්" යුතුව කටයුතු කිරීම අනිවාර්ය බවය.

MostRead
Mobitel 1278
VideoStories
මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...