header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය ඇමති නලින්ද කියයි
Feb 23, 202607:30 AM
මේ වසරේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය ඇමති නලින්ද කියයි
Mobitel 1278

මෙම වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්ක පහසුවෙන් සපුරා ගත හැකි වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 5.1ක මූල්‍ය ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කරන ලද මඩවල උල්පත තැපැල් කාර්යාලය ඊයේ (22) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පසුගිය වසරේදී රුපියල් මිලියන 2,000ක් පමණ තැපැල් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් වෙන් කරමින් රුපියල් මිලියන 13,450ක ආදායමක් උත්පාදනය කිරීමට හැකි වූ බවත් ඒ අනුව මෙම වසරේදී රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්ක සපුරාගත හැකි වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද තැපැල් සේවාව නව්‍යකරණයට සහ සංවර්ධනයට පියවර ගනිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඒ අනුව මධ්‍යම තැපැල් හුවමාරුව සඳහා ආරක්ෂිත කැමරා 209ක් මිලදී ගැනීම සඳහා මිලියන 27ක්, පරිගණක යන්ත්‍ර 225ක් මිලදී ගැනීම සඳහා 74ක් සහ ටැබ් පරිගණක 1,500ක් මිලදී ගැනීම සඳහා මිලියන 101ක්ද වෙන් කර ඇති බවය.

මඩකලපුව, පොළොන්නරුව, මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් මූලස්ථානය යන ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 24ක් වැය කරමින් නව සූර්ය බල උත්පාදන පද්ධති සකස් කිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පොළොන්නරුව තැපැල් සංකීර්ණයේ එම කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත්ය.

රුපියල් මිලියන 31ක් වියදම් කර තැපැල් කාර්යාල සඳහා සවිකිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර 657ක් මිලදී ගැනීමටද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්