header logo
SLIC
ක්‍රීඩා
ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය දැක ලොව පුරා ක්‍රිකට් තරු කම්පාවෙයි
Feb 18, 202609:16 PM
ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය දැක ලොව පුරා ක්‍රිකට් තරු කම්පාවෙයි
EDEX

සිරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලොව පුරා හිටපු ක්‍රිකට් නායකයින් 14 දෙනෙකු පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත ලිපියක් යොමුකර තිබේ.

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් ලබාදෙන අවම පහසුකම් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇත.

එහි ඔවුන් ඉල්ලා ඇත්තේ ඉම්රාන් ඛාන්ට "ගෞරවයෙන් හා මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ සැලකිල්ලෙන්" කටයුතු කරන ලෙසය.

බන්ධනාගාරයේ දී ඉම්රාන් ඛාන්ට අවම වෛද්‍ය පහසුකම් හෝ නොලැබෙන බව ඛාන්ගේ පවුලේ අය පවසන අතර, මේ වනවිට ඔහුගේ එක් ඇසක් සම්පූර්ණයෙන්ම පාහේ අන්ධ වී ඇති බවට වාර්තා වේ.

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත්තේ ද ඛාන්ගේ ඇසක් මෙලෙස සම්පූර්ණයෙන්ම නොපෙනෙන බවට පලවූ වාර්තාවත් සමග බව සඳහන්ය.

ක්‍රිකට් පිටියේ හිටපු වඩාත් ගෞරවනීය නායකයෙකු මෙන්ම ඉම්රාන් ඛාන්ගේ සමකාලීනයෙකු වන ග්‍රෙග් චැපල් විසින් අදාල ලිපිය සකසා තිබේ.

ඊට මයිකල් ඇතර්ටන්, ඇලන් බෝඩර්, මයිකල් බ්‍රියර්ලි, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, බෙලින්ඩා ක්ලාක්, සුනිල් ගවස්කාර්, ඩේවිඩ් ගවර්, කිම් හියුස්, නසාර් හුසේන්, ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ්, කපිල් දේව්, ස්ටීවන් වෝ, ජෝන් රයිට් යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ අත්සන් තබා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට