header logo
SLIC
ක්‍රීඩා
එංගලන්තයට තියුණු ජයක්
Feb 03, 202610:31 PM
එංගලන්තයට තියුණු ජයක්
EDEX

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති 3 වැනි සහ අවසන් 20-20 තරගය ලකුණු 12කින් ජය ගැනීම එංගලන්ත කණ්ඩායම අද (03) සමත්විය.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාලිය 3ට 0ක් ලෙස එංගලන්තය ජය ගත්තේය.

පල්ලේකැලේදී පැවැති තරගයේ කාසියේ දිනූ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ් අනුව පිටියට පිවිසි එංගලන්ත පිළේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත්වුණි.

අනතුරුව ක්‍රියාත්මක වූ මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ ඒංගලන්ත මුල්පෙළ පිතිකරුවන් දවා ගත්තේ එංගලන්ත මුල් කඩුලු 6 ලකුණු 60ක් තුළ දවා ගනිමින්ය.

සෑම් කරන් ලකුණු 58ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.

ඒ අනුව එංගලන්ත පිල නියමිත පන්දුවාර 20දි කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස් කළේය.

සිය 20-20 දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කළ දුෂ්මන්ත චමීර ලකුණු 24කට කඩුලු 5ක් බිඳ හෙළුවේය.

ලකුණු 129ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4ක ලකුණු 62ක් තුළ බිඳවැටුණි.

ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 116ක් පමණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට