header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නව පිළිකා රෝගීන් දිනකට 100ක් - 40කට දිවි අහිමිවෙයි
Jan 29, 202603:05 PM
නව පිළිකා රෝගීන් දිනකට 100ක් - 40කට දිවි අහිමිවෙයි
Mobitel 1278

දෛනිකව මෙරටින් නව පිළිකා රෝගීන් 100 දෙනෙකු පමණ අලුතින් හඳුනාගන්නා බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, දෛනිකව පිළිකා හේතුවෙන් මෙරට මරණ 40ක් පමණ සිදුවන බවය.

පෙබරවාරී මස 04 දිනට යෙදී ඇති ලෝක පිළිකා දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය මෙම අදහස් පළ කළාය.

"2022 ජාතික පිළිකා ලේඛනයේ දත්තවලට අනුව, ලංකාවේ නව පිළිකා රෝගීන් 35,855ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 2021 දී පිළිකා ආශ්‍රිත මරණ, 14,986ක් වාර්තා වෙලා තියෙනවා. පිළිකා රෝගීන් වාර්තා වීම කාන්තාවන් 19,500ක් පමණ සහ පිරිමි පාර්ශ්වයෙන් 16,400ක් නව රෝගීන් විදියට වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ දිනකට අපි නව රෝගීන් 100ක් හඳුනාගන්නවා ඒ වගේම 40ක් පමණ පිළිකාව නිසා මියයනවා. 2022 වාර්තා වු රෝගීන්ගේ ප්‍රධානම පිළිකා වර්ග ගත්තොත් පිරිමි පාර්ශ්වයේ, ප්‍රධානම පිළිකාව මුඛ පිළිකාව. කාන්තාවන්ගේ ප්‍රධානම පිළිකාව ලෙස පියයුරු පිළිකාව සහ දෙවැනි ස්ථානයට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාව සහ තුන්වැනි ස්ථානය මහා අන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා වාර්තා වෙලා තියෙනවා."

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය,

"ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පරීක්ෂණ කරලා, අපිට සුබ පණිවුඩයක් ගෙනල්ලා දීලා තියෙනවා. ඒ තමා සියලුම පිළිකාවලින් 30% - 50%ක් වළක්වා ගත හැකියි කියලා. පිළිකාවක් ඇති වෙන්න හේතු ගත්තොත් හේතු වර්ග දෙකක් තියෙනවා. එකක් තමා වයස. අනිත් එක ස්ත්‍රී පුරුෂභාවය. අනිත් එක රෝගියාගේ පවුල් ඉතිහාසය සහ ජානමය තත්ත්වය. මේවා අපිට වෙනස් කරන්න පුළුවන් සාධක නෙමෙයි. ලංකාවේ දැනට වයස්ගත වෙමින් පවතින ජනගහනය වැඩියි. ඉස්සරහට මේක තවත් වැඩිවෙනවා. මේ වයස්ගත වීමත් සමඟම ජාන විකෘති වීමේ හැකියාව වැඩියි. එය නැවත නිවැරදි කරගැනීමට ශරීරයට තියෙන හැකියාව අඩුයි. ඒ වගේම පිළිකා කාරකවලට නිරාවරණය වන කාලය වැඩියි. තව එකක් තමා ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ නිසා වයස සමඟ පිළිකා ඇතිවීමේ වැඩිවීමක් තියෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...