header logo
SLIC
ක්‍රීඩා
බංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩ
Jan 11, 202605:20 PM
බංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩ
EDEX

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) කළ ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.

ICCයේ අවසන් තීරණය ඊයේ (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසා ඇත්තේ, සිය ලිපියට ICCය මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නිකුත් කර නොමැති බවය.

තමන් ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට අකමැති හේතු පැහැදිලිව සඳහන්කර ඇති බවත්, ඒ හේතුවෙන් ඉන්දියාවේ තරග ක්‍රීඩා නොකරන බවට වන සිය ස්ථාවරයේ ද වෙනසක් නොමැති බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පෙළඹවීම මත එළැඹෙන IPL තරගාවලියෙන් මුස්තාෆිසුර් රහ්මාන් ඉවත්කිරීමට ගත් තීරණය හේතුවෙන් ආරක්ෂක ගැටළු මුල්කර ගනිමින් බංග්ලාදේශය, ඉන්දියාවේ තරග ක්‍රීඩාකිරීමට මේ වනවිට අකමැත්ත ප්‍රකාශකර තිබේ.

ඔවුන් ICCයෙන් ඉල්ලා ඇත්තේ පෙබරවාරි 7 වනදා ආරම්භවීමට නියමිත මෙම තරගාවලියේ තමන් ඉන්දියාවේ ක්‍රීඩාකිරීමට නියමිත තරග ශ්‍රී ලංකාවට රැගෙන යන ලෙසය.

ලිටන් කුමාර් දාස්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී 'C' කාණ්ඩයෙන් ක්‍රීඩාකිරීමට නියමිතය.

එහිදී ඔවුන් එංගලන්තය, බ.ඉ. කොදෙව්, ඉතාලිය සහ නේපාලය සමග ක්‍රීඩාකරන අතර, එම සියලුම තරග ඉන්දියාවේ දී පමණක් පැවැත්වේ.

ඉන් තරග 3ක් කොල්කටාහිදීද, එක් තරගයක් මුම්බායිහිදීද පැවැත්වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට