T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්
January 7, 2026 09:30 am
බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, අදාළ තරග පැවැත්වීමට ආරක්ෂක අවදානමක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවය.
කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් අවසන් තීරණය ජනවාරි 10 වැනිදාට පෙර ගනු ලබන බවද ICC වැඩිදුරටත් සඳහන් කර ඇත.
