පහළ කඩුගන්නාවේ තවත් නායයෑමක් November 27, 2025 07:33 pm කොළඹ - නුවර මාරගයේ පහල කඩුගන්නාව බිංගයට අසන්න ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර නායයෑමක් සිදුව තිබේ. ඒ හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.